01.කාණ්ඩ සැකසුම
02.තත්කාලීන සැකසුම
01.දත්ත වර්ගය පරීක්ෂාව
02.ඇති බව පරීක්ෂාව
03.පරාසය පරීක්ෂා කිරීම
01.සෘජු ආදානය
02.දුරස්ථ ආදානය
03.මාර්ගගත ආදානය
04.මා ර් ග අපාගත ආදානය
අර්ධ ස්වයන්කෘත හා ස්වයංකෘත උදා : ප්‍රකාශ ලකුණු සංජානනය
ප්‍රකාශ අක්ෂර සංජානනය
චුම්බක තීන්ත අනුක්ලක්ෂණ කියවනය
චුම්බක තීරු කියවනය
barcode and QR reader
දෘඩාංග උපාංගයක ROM හි තැන්පත් කර
ඇති නිහිත පරිගණක වැඩසටහනකි
ප්‍රකාශන හිමිකරු පරිශීලකයන්ට අයිතිය
ලබාදෙන බලපත්‍රයක් යටතේ නිකුත්
කරන ලද මෘදුකාංගයි
යම් පාර්ශවයකට නීත්‍යනුකුල
අයිතියක් සහිත මෘදුකාංගයි
තොරතුරු නිර්මාණය පිලිබඳ වියුක්ත ආකෘතිය
නිශ්චිත අරමුණක් සාක්ෂාත් කර ගැනීම සදහා එකිනෙකට එක්ව ක්‍රියා කරන සංගටක සමුහය පද්ධතියක් ලෙස හදුන්වයි
යෙදවුම් හැසිරවීම වින්‍යාස ගත කිරීම සහ ප්‍රවේශය මාර්ග ගතව සිදු කිරීමයි
දත්ත එක්රැස්කිරීම , සැකසීම , ගබඩා කිරීම , සන්නිවේදනය කිරීම අඩිය සදහා වූ තාක්ෂණයකි (රැහැන් රහිත උපක්‍රම භාවිත කරයි)
වයර් වල ආධාරය ඇතිව හෝ නැතිව දත්ත හා තොරතුරු සන්නිවේදනය කිරීමයි
Tim Bernas Lee (1990), ලෝක ව්‍යාප්ත වෙබ් සන්ග්රාපිකය (w3c )
ජාලයන්ගේ ජාලයක් ලෙස අන්තර්ජාලය හැදින්විය හැකිය
තොරතුරු හා සන්නිවේදන යුගය
පරිගණක හා පර්යන්ත උපාංග යොදා ගනිමින් දත්ත සැකසීම හා තොරතුරු නිර්මාණය කිරීමයි.
මිනිස් ශ්‍රමය හා කඩදාසි ලිපිගොනු යොදා ගනිමින් දත්ත සැකසීම හා තොරතුරු නිර්මාණය කිරීමයි
එදිනෙද කටයුතු පහසු කර ගැනීමට හැකි වීම
දැනුම වර්ධනය
තීරණ ගැනීමට හැකි වීම
සැලසුම් කරණය සදහා
සාම්ප්‍රදායික දත්ත සැකසුම් මෘදුකාංග වලින් සකිය සිය නොහැකි විශාල ප්‍රමාණයේ ප්‍රමාණයේ හා සංකීරණ දත්ත මහා දත්ත වේ.
කාලය ගතවීමත් සමග තොරතුරෙහි වටිනාකම ක්‍රමයෙන් අඩුවේ.
තොරතුරැ පිලිබඳ ස්වර්ණමය න්‍යාය
1.අදාලත්වය
2.කාලින බව
3.නිරවද්‍යතාවය
4.තේරුම්ගැනීමට හැකිවීම
පද්දතියකට ආදානය කර ඒවා අර්ථාන්විත ලෙස සැකසීමකට බජනය කලපසු ඒවා තොරතුරු ලෙස හදුන්වයි
i . දත්ත නිර්මාණය
ii . දත්ත කළමනාකරණය
iii . දත්ත අභාවයට යාම / යල් පැනගිය දත්ත ඉවත් කිරීම
නිරන්තර ගලායාමක් නැත.අගය පරාසය 0 -1 අතර පිහිටයි. + පැත්තේ පමණක් වන අතර කෘතීම දත්ත වේ.
සම්මතය : ( 0 = 0 -- 2.5v , 1 = 2.5v -- 5v )
නිරන්තර වෙනස්වීම වලට භාජනය වේ.ආරම්බක අවසාන අගයන් නිශ්චිත නොවේ.+ / - අගයන් පරාස දෙකක පවතී.
උදාහරණ : සුළගේ වේගය , උෂ්ණත්වය
සංඛ්‍යාත්මකව ඉදිරිපත් කල නොහැකි කිසියම් ගුණාංගයක් මත පදනම්ව ඉදිරිපත් කළහැකි දත්ත ගුණාත්මක දත්ත වේ.(මේවා සංසන්දනය මගින් තිඉරන වලට එලබේ).
සංඛ්‍යාත්මකව ඉදිරිපත් කල හැකි අංක ගණිතමය ක්‍රියාවලියකට භාජනය කල හැකි දත්ත ප්‍රමාණාත්මක දත්ත වේ
කිසියම් ක්‍රියාවලියකට සාපේක්ෂව සැකසීමකට ලක් නොවූ අවිදිමත් අර්ථවිරහිත අසංවිදිත අංග සමූහය දත්ත ලෙස හැදින්වේ.
What is data and information?
Basic Concept of ICT(Made by Chatuu)